ළදරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ළාබාල ; ළපටි ; බිලිඳු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ළාබාල; ළපටි; බිලිඳු

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. baby
2. adj. babyish
3. a. infant
4. Sta. infantile