ළදරු පාසල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ළදරු අධ්‍යාපනයටම සීමා වූ පාසල.- දරුවකු සාමාන්‍ය (ප්‍රාථමික) පාසලකට යැවීමට පෙර යවන පාසල ; පෙර පාසල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. infant school