ළතෙත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හද කරුණාවෙන් තෙත් වූ ; මොළොක් හදවතක් ඇති ; කාරුණික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කරුණාවෙන් තෙත් වූ සිත් ඇති

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. kind
2. a. soft