ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1988

regale

vt. ඉන්ද්‍රියයන් පිණවනවා

regalia

1. Aes. රාජ කකුධ
2. n. රාජභාණ්ඩ
3. Law. වරප්‍රදේශය

regality

n. රජකම

regard

1. n. ආදරය
2. v. තකනවා
3. adv. තකා
4. n. තැකීම
5. n. තැකුම
6. n. නිරීක්ෂණය
7. vti. සලකනවා
8. n. සැලකිල්ල

regardless

1. a. අනවධාන
2. a. නොසලකන
3. adv. නොසලකා

regards

n. ශුභාශිංසන

regatta

1. n. ඔට්ටුවට ඔරු පැදීම
2. n. නෞකා තරඟය

regelation

1. ප්‍රතිශීතනය
2. ප්‍රතිශිතනය

regency

1. n. ආධිපත්‍යය
2. n. රාජ්‍යාධිකාරී පදවිය

regenerate

1. vt. උසස්බවට පමුණුවනවා
2. vt. නැවත ප්‍රකෘතිමත් කරනවා
3. a. ප්‍රකෘතිමත්
4. ප්‍රතිජනනය
5. Che. ප්‍රතිජනනය කරනවා

regeneration

1. Psy. ප්‍රතිජනනය
2. පුනර් වර්ධනය
3. Phy. පුනර්ජනනය
4. Soc. පුනර්වනය
5. Psy. පුනර්වර්ධනය
6. n. පුනරුත්ථානය
7. පුනරුත්පාදුනය

regenerative

1. Che. ප්‍රතිජනක
2. ප්‍රතිජීවදායි
3. Ele. පුනර්ජනක

regenerator

1. Che. ප්‍රතිජනකය
2. Civ. පුනර්ජනකය

regent

1. Law. උපරාජයා
2. n. ප්‍රතිනිධි
3. n. රාජ්‍යාධිකාරී
4. n. වැඩබලන රජ

reggae

1. n. බටහිර ඉන්දියානු සංගීත විධියක්
2. n. රෙගේයී සංගීතය

regicide

1. n. රාජඝාතකයා
2. n. රාජඝාතනය

regime

1. n. ආධිපත්‍යය
2. Log. තන්ත්‍රය
3. Mat. දියමාව
4. Civ. පත්තියම
5. Geo. රජයනය
6. n. රාජ්‍යපාලනය
7. Phy. රැජැයුම

regimen

1. n. පත්තියම
2. n. හැසිරවීම

regiment

1. n. රෙමේන්තුව
2. n. හේවා කණ්ඩායම

regimental

a. රෙමේන්තුවට අයත්

regimentation

1. Log. ක්‍රමිකකරණය
2. n. පාලනය කිරීම
3. Log. පෙළගැස්වීම
4. Soc. පෙළගැසීම
5. Soc. රෙමේන්තුකරණ
6. Log. රෙමේන්තුකරණය

regina

n. දේවීන්වහන්සේ

region

1. n. අවට ප්‍රදේශය
2. n. කලාපය
3. n. කොට්ඨාසය
4. n. දශාව
5. n. දිගන
6. n. දිසාභාගය
7. n. දිසාව
8. n. පළාත
9. n. ප්‍රදේශය
10. Law. ප්‍රාන්තය
11. Mat. පෙදෙස
12. n. මණ්ඩලය
13. n. මණ්ඩිය
14. n. රට
15. n. ශරීරයේ කොටස
16. n. සාවිය
17. n. හරිය

regional

1. a. පළාත්බද
2. Law. ප්‍රාදේශ්‍රීය
3. a. ප්‍රාදේශික
4. ප්‍රාදේශීය
5. Law. ප්‍රාන්තීය