ආධිපත්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අධිපති බව; ස්වාමිත්වය; ප්රභූත්වය; බලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අධිපති බව; ස්වාමිත්වය (සං. ආධිපත්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. authority
2. Soc. dominance
3. Soc. domination
4. n. dominion
5. dominium
6. n. empire
7. n. hegemony
8. n. imperium
9. n. kingship
10. n. mastery
11. n. monarchy
12. n. regency
13. n. regime
14. n. reign
15. n. sceptre
16. n. supremacy
17. n. suzerainty