පෙදෙස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රදේශය ; රටක, දිසාවක, ගමක සීමිත කොට්ඨාසය ; පළාත.
2. ශරීරයෙහි යම්කිසි කොටසක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. area
2. n. place
3. Mat. region