ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1987

refreshing

1. Aes. අභිනවන
2. ප්‍රබෝධකර
3. a. ප්‍රබෝධවත් කරන
4. පුබුදු කරනවා
5. a. සැපදායක
6. a. සිසිල්

refreshment

1. n. තර්පණය
2. n. විශ්‍රාන්තිය
3. n. වෙභෙස නිවීම
4. වෙහෙස නිවීම
5. n. සන්තර්පණය

refreshments

1. Aes. අවුළු
2. n. කෑමබීම
3. සන්තර්පනය කිරීම

refrigerant

1. n. ශ්‍රීතකාරක ද්‍රව්‍යය
2. Phy. ශ්‍රීතකාරකය
3. ශීතකාරක
4. ශීතකාරකය
5. ශීතකාරක ද්‍රව්‍යය

refrigerate

1. v. ශ්‍රීත කරනවා
2. ශීත කරනවා

refrigeration

1. Phy. ශ්‍රීතකරණය
2. Phy. ශ්‍රීතනය
3. ශීතකරණය
4. ශීතනය

refrigerator

1. n. අයිස් පෙට්ටිය
2. n. ශ්‍රීතකරණය
3. Phy. ශ්‍රීතකරය
4. ශීතකරය
5. ශීතකාරක යන්ත්‍රය
6. ශීතකරණය
7. n. සීතකරණය
8. n. සීතකරය

refringent

Che. වර්තනාකාර

refuel

v. නැවත ඉන්ධන ලබාදෙනවා

refuge

1. n. ආවරණය
2. n. නිස්සරණ
3. n. පිහිට
4. n. මුවාව
5. n. රක්ෂාස්ථානය
6. st. ශරණ
7. n. සරණ

refugee

1. n. අනාථයා
2. st. ශරණාගත
3. st. සරණාගත
4. n. සරණාගතයා

refulgence

n. දීප්තිමත්කම

refulgent

1. a. ජ්වලිත
2. a. දීප්තිමත්

refund

1. n. ආපසු දුන් මුදල
2. vt. මුදල් ආපසු දෙනවා

refurbish

1. vt. නැවත සකස් කරනවා
2. vt. යළි ඔප දමනවා

refusal

1. n. ප්‍රතික්ෂේප කිරීම
2. Civ. පිළිකෙවුම

refuse

1. vt. අකැමැති වෙනවා
2. n. අහක දමන දේ
3. ඉවත ලන ද්‍රව්‍ය
4. n. කැළිකසළ
5. n. කුණුකසළ
6. n. කෙභෙට
7. කෙහෙට
8. n. නොවටිනා කොටස
9. vt. ප්‍රතික්ෂේප කරනවා
10. n. රොට
11. n. රොඩ්ඩ
12. st. රොඩු
13. st. රොඩුබොඩු
14. st. ව්‍යය
15. st. හප
16. n. හපය

refutable

a. ප්‍රතික්ෂේප කළ

refutation

1. Soc. ඛණ්ඩනය
2. n. නිශ්ප්‍රභ කිරීම
3. Soc. බිඳීම
4. n. වාක්‍ය ඛණ්ඩනය
5. n. විඛණ්ඩනය

refute

1. Law. ඛණ්ඩනය කිරීම
2. vt. නිෂ්ප්‍රභ කරනවා
3. v. වැරදි බව ඔප්පු කරනවා

refuting

n. ඛණ්ඩනය

reg

1. Geo. කතර තලාව
2. කතර බොරලු

regain

vt. නැවත ලබාගන්නවා

regal

1. අත්‍යත්කෘෂ්ට
2. a. අත්‍යුත්කෘෂ්ට
3. a. රාජකීය
4. a. රාජාර්හ