අවුළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රස කැවිලි; කට ගැස්ම.
2. නා.ප්‍ර. මාළු; සූපාදිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. රසකැවිලි/ව්‍යඤ්ජන

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dessert
2. Aes. refreshments
3. n. sweetmeat
4. Law. victuals