බිඳීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. වැරදි බව ඔප්පු කිරිම ; නිෂ්ප්‍රභ කිරිම.
2. පෙට්රෝලියම්වල බර කොටස වඩා සැහැල්ලු වන සේ සරල අණුවලට කැඩීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. breach
2. n. break
3. n. breakage
4. n. crack
5. Che. cracking
6. Soc. refutation