ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1986

reformulate

1. vt. අලුතෙන් සූත්‍රගත කරනවා
2. vt. යළි සූත්‍රගත කරනවා

reformulation

1. Soc. පුනස්සූත්‍රකරණය
2. යළි සූත්‍රගතකරණය

refract

1. vt. භින්න කරනවා
2. vt. රශ්මිය කඩනවා
3. vt. වර්තනය වෙනවා

refracted

Sur. වර්තිත

refractile

වර්තනාකාර

refracting

a. වර්තක

refracting telescope

n. වර්තක දුරේක්ෂය

refraction

1. n. රශ්මි වක්‍රීකරණය
2. n. වර්තනය

refractive

1. a. වර්තන
2. Che. වර්ත්‍ය

refractive index

Phy. වර්තන අංකය

refractivity

1. Phy. වර්තකතාව
2. Che. වර්ත්‍යතාව

refractometer

Phy. වර්තනාංකමානය

refractor

n. වර්තකය

refractories

1. Civ. තාපසහ ඇතුරුම්
2. නොවිරෙන ද්‍රව්‍ය

refractoriness

1. අනස්සවතාව
2. Psy. තාපසහතාව
3. Psy. මුරණ්ඩුව

refractory

1. a. අකීකරු
2. a. ඇට්ටර
3. Phy. තාපසහ
4. a. දුර්දාන්ත
5. Art. නොවිරෙන

refractory period

Psy. ප්‍රතිභංග අවස්ථාව

refrain

1. ධ්‍රුවපදය
2. n. ධෘවපදය
3. Aes. ධ්‍රැවපදය
4. vi. යමකින් වළකිනවා
5. v. වළකිනවා
6. vi. වැළකී සිටිනවා

refrangibility

Phy. වර්ත්‍යතාව

refrangible

a. වර්තනය විය හැකි

refreezing

ප්‍රශස්ත චර්යා සවිගැන්වීම

refresh

1. vt. නැවත ප්‍රාණවත් කරනවා
2. පුබුදු කරනවා
3. vt. වෙභෙස නිවනවා
4. වෙහෙස නිවනවා
5. vt. සතප්පනවා

refresher

1. Law. නවමුව
2. n. සිසිල් බීමක්

refresher course

n. සංස්කරණ සම්මේලනය