ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1985
reflex
1. n. ඉබේ කෙරෙන ක්රියාව
2. Mat. පරාවර්තන
3. a. ප්රත්යාවර්තිත
4. n. ප්රතිච්ඡායාව
5. n. ප්රතිරූපය
6. Bot. ප්රතීක
7. n. ප්රතීක ප්රතීකය
8. Soc. ප්රතීකය
reflex angle
1. Mat. පරාවර්ත කෝණය
2. Phy. පරාවර්තී කෝණය
reflex arc
Psy. ප්රතීක චාපය
reflex camera
Phy. පරාවර්තී කැමරාව
reflexion
1. Soc. ආවර්ජනය
2. n. කල්පනා කොට බැලීම
3. n. ඡායාව
4. n. දොස් පැවරීම
5. n. නින්දාව
6. n. පරාවර්තනය
7. Soc. ප්රත්යවේක්ෂණය
8. n. ප්රතිබිම්බය
9. n. මනස්කාරය
reflexive
1. Log. පරාවර්තී
2. a. ව්යාකරණයෙහි ස්වකර්මවාචක ක්රියාව
reflexiveness
reflexivity
Log. පරාවර්තතාව
refluence
1. n. ආපසු ගැලීම
2. n. පසු බෑම
refluent
1. ආපසු ගැල්ම
2. a. පසු බසින
reflux
1. Che. ප්රතිවාහ
2. Ele. ප්රතිවාහී
reflux condenser
1. Che. ප්රතිවාහ කොන්ඩෙන්සරය
2. Phy. ප්රතිවාහී කොන්ඩෙන්සරය
reforest
reforestation
1. නැවත වන වගා කිරීම
2. නැවත වන වගාව
3. Geo. ප්රතිරෝපණය
4. Sta. ප්රතිවනරෝපණය
5. Bot. ප්රතිවනරෝපනය
6. Soc. පුනර්වනරෝපණය
7. වන ප්රතිරෝපණය
8. Geo. වනසංස්කරණය
reform
1. vti. ප්රකෘතිමත් කරනවා
2. n. ප්රතිසංස්කරණය
3. vti. ප්රතිසංස්කරණය කරනවා
reformat
reformation
1. n. ගුණවර්ධනය
2. Aes. ප්රතිශෝධනය
3. Soc. ප්රතිසංස්කරණය
4. n. ශෝධනය
reformative
reformatory
1. Soc. චරිත ශෝධනාගාරය
2. n. විනයාලය
reformed
reformer
1. n. ප්රතිසංස්කාරකයා
2. n. සංශෝධකයා
reforming
reformism
1. Soc. ප්රතිසංස්කරණවාදය
2. Psy. පිළිසකස්වාදය
3. සංශෝධනවාදය
reformist
Soc. ප්රතිසංස්කරණවාදියා