ඡායාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සෙවන; සෙවනැල්ල; ආලෝකය මුවා වීමෙන් ඇති වූ මඳ අඳුර.
2. නා. ජලය, දර්පණ තල ආදියෙහි පෙනෙන පිළිබිඹුව; ප්රතිබිම්බය.
3. නා. රූප ලාවණ්යය; රූප ශෝභාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සෙවණැල්ල; ජලය, දර්පණතල ආදියෙහි පෙනෙන පිළිබිඹුව (පා. සං. ඡායා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. meaning
2. n. reflection
3. n. reflexion
4. n. shade
5. n. shadow