ශෝධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අපවිත්‍ර දේ සෝදා ඉවත් කිරීම ; පවිත්‍ර කිරීම.
2. නිවැරදි කිරීම ; සංශෝධනය කිරීම.
3. (පාරිභා.) අඩු කළ යුතු ගණන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කුණු සෝදා ඉවත් කිරීම; පවිත්‍ර කිරීම/ බැහැර කිරීම/ නිවැරදි කිරීම; සංශෝධනය (සං. ශොධන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cleaning
2. n. correction
3. n. editing
4. lavage
5. Law. purgation
6. n. refinement
7. n. reformation