ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1984
referendum
1. Acc. ජන විචාරණය
2. n. ජනමත විචාරණය
3. Acc. ජනමත විමසුම
4. Law. යොමු විමසුම
referent
referential
Log. ප්රඥාපනීය
refering
referral
referred
1. කෙළින්ම ලබා දෙන තොරතුරු හෝ ඕනෑම දෙයක්
2. තොරතුරු හෝ තීරණ ආදිය හුවමාරු කර ගැනීම
3. සම්බන්ධය
referred pain
refill
v. නැවත පුරවනවා
refine
1. Che. ප්රසාදනය කරනවා
2. vt. පිරිසිදු කරනවා
3. v. ශුද්ධ කරනවා
refined
1. Che. ප්රසාදිත
2. a. රසාත්මක
3. a. ලලිත
4. a. ශිෂ්ට
5. Che. ශුද්ධ කළ
6. a. ශෝධිත
7. a. සුවිනීත
refinement
1. Soc. ප්රසාධනය
2. n. ලාලිත්යය
3. Soc. විශෝධනය
4. n. ශිෂ්ටත්වය
5. n. ශෝධනය
6. n. සංස්කෘතිය
7. Aes. සුශිෂ්ටතාව
refiner
refinery
1. n. පට්ටලය
2. n. ප්රසාදනාගාරය
3. n. පිරිපහදුව
4. Geo. ශෝධනාගාරය
refining
refit
1. vt. අලුත්වැඩියා කරනවා
2. vt. අලුතෙන් සපයනවා
reflate
reflation
n. ප්රතිධමනය
reflect
1. v. ආපසු හරවනවා
2. v. ආවර්ජනා කරනවා
3. vti. දොස් පවරනවා
4. vti. නින්දා පිණිස පවතිනවා
5. Phy. පරාවර්තනය කරනවා
6. v. පරාවර්තනය වෙනවා
7. vti. පරාවාර්තනය කරනවා
8. vti. ප්රතිබිම්බිතව දක්වනවා
9. vti. ප්රශංසා පිණිස පවතිනවා
10. vti. පැවරෙනවා
11. මෙනෙහි
12. vti. මෙනෙහි කරනවා
reflectance
reflecting telescope
reflection
1. Log. අන්තරාවලෝකනය
2. Soc. ආවර්ජනය
3. n. ආවර්ජනාව
4. n. කල්පනා කොට බැලීම
5. n. ඡායාව
6. n. දොස් පැවරීම
7. n. නින්දාව
8. n. පරාවර්තනය
9. Soc. ප්රත්යවේක්ෂණය
10. n. ප්රතිබිම්බය
11. Log. ප්රතීකඥානය
12. n. පිළිබිඹුව
13. n. මනස්කාරය
reflective
1. a. කල්පනාවෙහි යෙදුණු
2. a. චින්තාපර
3. a. පරාවර්තක
4. වන්තාපර
reflectivity
Phy. පරාවර්තකතාව