විශෝධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පිරිසිදු කිරීම; ශුද්ධ කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිරිසිදු කිරීම (සං. විශොධන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. absolution
2. Bot. eluviation
3. Law. emendation
4. Che. epuration
5. Aes. expurgate
6. purgation
7. Soc. refinement