සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4118
විශේෂාන්තර
1. Bot. interspecific
2. inter-specific
විශේෂාන්තර පටක බද්ධය
විශේෂාන්තර පටකබද්ධය
විශේෂායනය
Soc. specialization
විශේෂික
Log. specificative
විශේෂිත
1. a. exceptional
2. Mng. exclusive
3. Soc. specialized
විශේෂිතතාව
විශේෂී
Soc. specific
විශේෂීකරණය
1. specialisation
2. Mng. specialization
විශේෂීය පරිණාමය
විශෝධකයා
Law. censor
විශෝධනය
1. Soc. absolution
2. Bot. eluviation
3. Law. emendation
4. Che. epuration
5. Aes. expurgate
6. purgation
7. Soc. refinement
විශෝධනය කරනවා
විෂ
1. n. bane
2. n. poison
3. poisons
4. Che. toxic
5. n. toxin
6. Bot. toxins
7. n. venom
8. n. virulence
විෂ (සත්ත්ව)
විෂ ඉවත් කරනවා
vt. detoxify
විෂ ගස් වර්ගයක්
n. hemlock
විෂ ගෙඩි ඇති වල්පැළෑටි විශේෂයක්
n. nightshade
විෂ ධූමය
විෂ නැති
විෂ පොවනවා
v. poison
විෂ බව
විෂ බීජ
st. germ
විෂ බීජ නාශකය
n. disinfectant