විෂ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ශරීරගත වීමෙන් ජීවිතයට හානි සිදු කරන හෝ මරණය පවා ගෙන දෙන හෝ ද්රව්ය විශේෂයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ශරීරගත වීමෙන් ජීවිතයට හානි සිදු කරන හෝ මරණය පවා සිදු කරන ද්රව්ය විශේෂයක් (පා. විස සං. විෂ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bane
2. n. poison
3. poisons
4. Che. toxic
5. n. toxin
6. Bot. toxins
7. n. venom
8. n. virulence