සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4119

විෂ බීජ පතුරුවන්නා

n. carrier

විෂ බීජය

1. Bot. disease
2. Bot. germ

විෂ මත්පැන්

n. potion

විෂ මැරීම

neutralization

විෂ වර්ගයක්

n. atropine

විෂ වායුව

Che. poison gas

විෂ විද්‍යාව

n. toxicology

විෂ සහිත

a. poisonous

විෂ සහිත ඔක්සැලික් ඇසිඩ් නම් අම්ලය

n. oxalic acid

විෂ සහිත ගස් වර්ගයක්

n. belladonna

විෂ සහිත රසායනයක්

n. hyoscine

විෂ සහිත ශාකයක්

n. monkshood

විෂකුරු

a. poisonous

විෂගතවීම

intoxication

විෂඝ්න

a. antidote

විෂඝෝර

a. poisonous

විෂණ්ණ

1. a. dejected
2. Psy. morbid
3. saturnine

විෂණ්ණතාව

1. despair
2. n. melancholia

විෂදත්වය

Soc. clarity

විෂදායක

nocuous

විෂනාශක අම්ල වර්ගයක්

n. carbolic

විෂනාශක ඖෂධය

n. antidote

විෂනාශකය

germicide

විෂනාශනය

1. detoxification
2. disinfection