සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4120

විෂබව

Bot. toxicity

විෂබීජ

n. toxin

විෂබීජ නසනවා

vi. disinfect

විෂබීජ නාශකය

1. Che. disinfectant
2. Che. disinfection
3. germicide

විෂබීජ නාශනය

disinfection

විෂබීජ මර්දක

Bot. antiseptic

විෂබීජ මර්දකය

n. antiseptic

විෂබීජ මර්දනය

n. antisepsis

විෂබීජ රහිත

adj. aseptic

විෂබීජනාශක

Che. germicidal

විෂබීජනාශකය

1. disinfectant
2. Che. germicide

විෂබීජනාශනය

disinfection

විෂබීජමර්දක

adj. antiseptic

විෂබීජය

1. germ
2. n. microbe

විෂබීජයන්ගෙන් තොර වූ

a. sterile

විෂබීජාවිෂ්ට

septic

විෂභරණය

n. antidote

විෂභාරකය

antidote

විෂම

1. adj. anomalous
2. a. dissonant
3. a. inequal
4. a. irregular
5. a. odd
6. a. rough
7. n. rugged
8. a. scathing
9. Sur. uneven
10. vicious

විෂම ඇලිල

heteroalleles

විෂම ඇලීල

heteroalleles

විෂම එල

Med. sequela

විෂම කලලජනනය

1. Bot. heteroblastic
2. Bot. indirect

විෂම කුරචාරියෝ

perissodactyls