විෂබීජනාශක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රෝග ඇති කරන ක්ෂුද්‍රජීවීන් නැති කරන ; විෂබීජ නසන.
නා.ප්‍ර. රෝග බීජ නැති කර දමන දෙය ; රෝග ඇති කරන ක්ෂුද්‍රජීවීන් විනාශ කරන දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. germicidal