විෂම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සම නොවූ ; අසමාන.
2. නපුරු ; දරුණු.
3. අක්‍රමවත් ; නියමාකාරයෙන් වෙනස්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සම නොවූ/ නපුරු; දරුණු (සං. විෂම පා. විසම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. anomalous
2. a. dissonant
3. a. inequal
4. a. irregular
5. a. odd
6. a. rough
7. n. rugged
8. a. scathing
9. Sur. uneven
10. vicious