සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4121

විෂම කොටස

Mng. improper fraction

විෂම ගිර

Geo. crag

විෂම ගුණක

aneuploid

විෂම ගුණකතාව

aneuploidy

විෂම චක්‍රය

Log. vicious circle

විෂම චක්‍රීය

heterocyclic

විෂම චිකිත්සාව

Soc. allopathy

විෂම ජනනය

heterogony

විෂම ජන්මාණුකතාව

heterogamy

විෂම ත්‍රිකෝණය

Mat. scalene triangle

විෂම දර්ශීය

heterotypic

විෂම ද්විත්වය

heteroduplex

විෂම දිරිය

heterosis

විෂම දිරිය ඇති

heterotic

විෂම දෘෂ්ටිකතාව

Phy. astigmatism

විෂම න්‍යෂ්ටික

heterogony

විෂම න්‍යෂ්ටික සෛලය

heterokaryon

විෂම න්‍යෂ්ටීක

heterokaryotic

විෂම ප්ලාස්මතාව

heteroplasmy

විෂම ප්‍රතිග්‍රාහකය

heteroreceptor

විෂම ප්‍රවිචල

Sta. heteroscedastic

විෂම ප්‍රවිචලතාව

heteroscedasticity

විෂම පෘෂ්ඨීය විස්තෘත සානුව

meseta

විෂම පෝෂියා

heterotroph