විෂම චක්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අසමාන වූ රෝදය යනු වාච්‍යාර්ථයි) වළල්ලක් මෙන් එකිනෙක සම්බන්ධ වූ අසමාන දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Log. vicious circle