විෂම ගිර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඉතා උස් වූ පර්වතය ; පර්වත කූටය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. crag