විෂණ්ණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ශෝකී ; මලානික.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dejected
2. Psy. morbid
3. saturnine