පට්ටලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැඩපොළ ; කම්හල ; කර්මාන්තශාලාව.
2. පෝරණුව ; ගිනි උදුන.
3. වඩු හෝ කම්මල් මේසය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කර්මාන්ත ශාලාව/ කර්මාන්ත ශාලාවක යන්ත්‍රය/ කර්මාන්තකරුවන්ගේ ශ්‍රේණිය; කුලය (දෙ. பட்டறை)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. factory
2. n. lathe
3. n. refinery
4. n. scaffold
5. n. shop
6. n. smithy
7. n. workshop