සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2364

පටහැනිවීම

n. contradiction

පට්ට

1. n. bark
2. a. low

පට්ට ගැසීම

Bot. decortication

පට්ට ගැසුණු

Bot. decorticated

පට්ට බන්ධය

n. buckle

පට්ටකය

1. Med. plate
2. Med. splenius

පට්ටම

1. n. bevel
2. n. chamfer
3. n. hoop
4. n. rim
5. n. side
6. Civ. tire
7. n. title
8. n. tyre

පට්ටම ඉවත් කරනවා

vt. ungird

පට්ටම් ගෑ

bevelled

පට්ටම් ගෑම

n. bevelling

පට්ටම් ගියරය

Phy. bevel gear

පට්ටම් නැති

a. rimless

පට්ටම් වැටීම

Geo. bevelling

පට්ටය

1. n. bark
2. n. fibre

පට්ටල දුණ්ඩ

arbor

පට්ටලය

1. n. factory
2. n. lathe
3. n. refinery
4. n. scaffold
5. n. shop
6. n. smithy
7. n. workshop

පට්ටල් කරනවා

v. arrange

පට්ටල් දණ්ඩ

n. arbor

පට්ටල් බැංකුව

Art. work bench

පට්ටි සතා

n. stud

පට්ටිකාව

1. band
2. Med. platelet

පට්ටිය

1. n. bast
2. n. fold
3. n. herd
4. n. pen
5. n. stable
6. n. stall

පට්ටියේ පෝෂ්‍ය කළ

a. stall-fed

පටාකූර

Law. respective