පට්ටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගස්වල පොත්ත.
2. ගසක පොත්තෙන් ඉරා ගන්නා පිට පතුර
3. තලය ; තහඩුව ; ඵලකය.
4. පට වස්ත්‍රය ; සේද වස්ත්‍රය.
5. සකස් කළ පුවක් කොළපතෙහි කිරි, පැණි, දොදොල් වැනි දෑ බහා සෑදු මුල.
6. ඇගේ සෑදෙන දිය බුබුළ ; දිය පට්ටය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bark
2. n. fibre