අභිධේය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සඳහන් කළ යුතු වූ; කිය යුතු වූ; ප්රකාශ කළ යුතු වූ.
1. නා.ප්ර. කිය යුත්ත; අභිප්රාය; අර්ථය; (ග්රන්ථාදියක) ඇතුළත් කරුණු.
2. (ව්යාක.) නා.ප්ර. නාමපදය; කර්තෘ පදය; උක්ත පදය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සඳහන් කළ යුතු; කිවයුතු (සං. අභිධෙය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Log. referent