සංස්කෘතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මනුෂ්‍යයා ස්වකීය චින්තන සහ ශාරීරික ශක්තියේ බලයෙන් සංවිඥානිකව නිර්මාණය කරගත් භෞතික හා අභෞතික වස්තු සම්භාරයේ සමස්තය.
2. ඒ ඒ ආගම් ජාති සමාජ අනුව ඇති වූ හැඩගැස්ම ; හැදියාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සකස් කරගත් දෙය; සමාජයක හැඩගැස්ම (සං. සංස්කෘති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. culture
2. Soc. kultur
3. n. refinement