සුවිනීත

suvinīta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මැනවින් හික්මුණු ; අතිශයින් විනීත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මැනවින් හික්මුණු (සං. සුවිනීත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. polite
2. a. refined
3. a. womanly

Digital Pāḷi Dictionary