මෙනෙහි කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. සිහි කරනවා ; කල්පනාවට ලක් කරනවා ; ආවර්ජනා කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. සිහි කරනවා; ආවර්ජනය කරනවා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. cogitate
2. vt. contemplate
3. v. recall
4. vti. reflect
5. v. remember