ප්‍රසාදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිරිසිදු කිරීම ; පවිත්‍රබව.
2. සැරසීම ; අලංකාර කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. clarification
2. placate
3. n. refining
4. clarfication