ප්රසාදනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. පිරිසිදු ; පවිත්ර.2. පැහැදිලි.3. පහදවන්නා වූ ; ප්රසාදය ගෙන දෙන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1054 ← ප්රසාදකර ප්රසාදනය →