ප්රසාධනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැලඳීම ; සැරසීම.
2. පලඳනාව ; ආභරණය ; පහයින ; ආයිත්තම.
3. ඉටු කිරීම; ඉෂ්ට කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පැලඳීම; සැරසීම/ ආභරණය/ ඉටුකිරීම (සං. ප්රසාධන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. adornment
2. n. decoration
3. n. ornament
4. Soc. refinement