ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1983
reeds
reedy
1. a. අමිහිරි හඬ
2. a. බටවලින් ගැවසුණු
reef
1. Civ. ඉල්ලම
2. n. ගල්දුව
3. n. ගල්පරය
4. Geo. පරය
5. vt. රුවල අකුළනවා
6. n. ලෝහ ඉල්ලම
reef knot
1. n. කොස්පට්ටා ගැටය
2. n. බත්මුල් ගැටය
reefer
n. වහලේ රීප්පය
reek
1. vt. ගඳ ගහනවා
2. vt. ගඳ විහිදෙනවා
3. vt. දුම් ගහනවා
4. n. නපුරු දුමාරය
reeking
Civ. කාබනාලේපනය
reel
1. n. ඉක්මනින් කරන නැටුමක්
2. Inf. පටය
3. n. බීරළුව
4. Aes. රීලය
5. Aes. රෝදය
6. vt. වැනි වැනී යනවා
7. vt. වේගයෙන් සෙලවෙනවා
reel off
reeling
Civ. වට නිමැවුම
reentrant
reeper
n. රීප්පය
reeve
ref
1. n. ක්රීඩා තරඟ විනිශ්චයකරු
2. abbr. යමක් පිළිබඳ සටහන
refashion
1. vt. අලුත් විදියට හැඩගස්වනවා
2. vt. යළිත් හැඩගස්වනවා
refection
n. අතුරුපස
refectory
1. n. දන්සාලාව
2. දානශාලාව
3. භෝජන ශාලාව
4. n. භෝජනශාලාව
5. භෝජනාලය
refer
1. vt. කෙනෙකු වෙත යවනවා
2. vt. පංගාඩම් කරනවා
3. vt. මතක් කරනවා
4. vt. යමක් කිරීමට බාරදෙනවා
5. v. යොමු කරනවා
6. Law. යොමුකරනවා
7. v. සඳහන් කරනවා
8. vt. සිත යොමු කරවනවා
referee
1. n. තරඟ විනිශ්චයකරු
2. Soc. තිරක
3. n. තීරකයා
4. නිර්දේශක
5. Law. නිර්දේශකයා
6. n. බේරුම්කාරයා
7. n. මධ්යස්ථයා
8. Law. යොමුලදුවා
9. Eco. විචාර්යයා
reference
1. Soc. ආශ්රේය
2. Law. නිර්දේශනය
3. Acc. නිර්දේශය
4. n. යමක් පිළිබඳ සටහන
5. n. යොමුව
6. n. සඳහන් කිරීම
7. n. සම්බන්ධය
8. Mat. සමුද්දේශ
9. Soc. සමුද්දේශය
10. n. සැඳහුම
reference book
1. n. කෝශග්රන්ථය
2. n. ගුරුපොත
3. Oth. විමර්ශන ග්රන්ථය
reference frame
Phy. සමුද්දේශ රාමුව
reference point
1. Soc. සමුද්දේශ ලක්ෂ්ය
2. Phy. සමුද්දේශ ලක්ෂ්යය
reference work
Oth. විමර්ශන කෘතිය