රෝදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලී, ලෝහ වැනි ඝන ද්‍රව්‍යයකින් තනන ලද ලොකු වළල්ලක් වැනි උපකරණයක් ; චක්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යන්ත්‍රසූත්‍රාදියේ කරකැවෙන ලෙස නාභියකට සම්බන්ධ කර ඇති රවුම් කොටස (පුර්. roda)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. reel
2. n. wheel