සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3678
රෝද සහිත ඇඳ
n. trundle bed
රෝද හතරකින් යුත් රථවර්ගයක්
n. landau
රෝද හතරේ අශ්ව රථය
n. victoria
රෝද හතරේ කරත්තය
රෝද හිරවීම
Art. wheel lock
රෝදකය
Ele. howler
රෝදනය
n. crying
රෝදමාන
a. crying
රෝදය
රෝදයක ගරාදි
රෝදයක වක් අත්ත
රෝදයකට අඩයක් තබනවා
vt. scotch
රෝදයක් මෙන් කරකැවෙන
a. rotary
රෝදයක් මෙන් කරකැවෙනවා
රෝදයක් වැනි ජනේලය
රෝදයෙහි දැත්ත
n. cog
රෝදයෙහි නෙරූ ගැට්ට
n. flange
රෝදයේ ගරාදිය
n. spoke
රෝධක
1. st. brake
2. a. obstructive
රෝධක ඇතිරිය
Civ. brake lining
රෝධක පද්ධතිය
n. brake system
රෝධක පදිකය
Art. brake pedal
රෝධක පලුව
n. brake shoe
රෝධක පුවරුව
n. brake lining