සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3677

රෝගීන් සඳහා වූ සත්කාරාගාරය

n. sanitarium

රෝගීන් සඳහා වෙන් කළ ස්ථානය

n. sickbay

රෝගෝපසම

adj. convalescent

රෝගෝපසමය

n. convalescence

රෝචක

1. st. borax
2. st. hunger

රෝටරය

rotor

රෝටරි සමාජයේ සාමාකයා

n. rotarian

රෝටරිය

Aes. rotary

රෝඩියම්

Phy. rhodium

රෝඩේට්

Che. rhodate

රෝද

st. wheel

රෝද අතුර

Civ. wheelbase

රෝද ඇති

a. wheeled

රෝද කරකැවීම

Sur. wheeling

රෝද කලම්පය

wheel-clamp

රෝද ගල

Art. whetstone

රෝද ගිනිගල

Art. grinding wheel

රෝද තුනේ බයිසිකලය

n. tricycle

රෝද දෙකේ අශ්ව රථය

1. n. hansom
2. n. hansomcab

රෝද දෙකේ රථය

n. trap

රෝද පුටු විශේෂයක්

n. bath chair

රෝද සතරක් ඇති රථය

n. brougham

රෝද සදන්නා අලුත්වැඩියා කරන්නා

n. wheelwright

රෝද සවි කළ රථය

n. caravan