රෝඩියම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ප්ලැටිනම් කාණ්ඩයට අයත් ලෝහමය මූල ද්‍රව්‍යයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. rhodium