රෝදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇඬීම ; විලාපය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇඬීම (පා. සං. රොදන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. crying