රෝදන්තයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ලේනුන්, මීයන් වැනි සතුන් ඇතුළත් ගණයට අයත් සතා ; ලෑටිගාන්නා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1376 ← රෝදනය රෝදමාන →