ඉල්ලම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලෝහ වර්ග හෝ මැණික් හෝ පවතින පස් තට්ටුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලෝහ හෝ මැණික් හෝ වෙනත් ඛනිජ ද්‍රව්‍ය ඇති පස් තට්ටුව/ බෙර තට්ටු තද කිරීමට නූල් යොදන සිදුර (දෙ. இல்லம்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. lode
2. Civ. outcrop
3. Civ. reef
4. Che. seam
5. n. vein