ඉල්ලම් කූර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. පොළොවේ මැණික් ඉල්ලුම් තිබේදැයි (පොළොව යට ගසා) පරීක්ෂා කරන කූර.
2. නා. යකඩ ඉන්න; අලවංගුව.