දුම් ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. දුම පිටවෙනවා; දුමාරය නිකුත් වෙනවා.
2. ක්‍රි. (රබර් ෂීට් වේලීමට ද සීතලය, සන්නිය ආදිය වැළැක්වීමට ද, යමක තෙතමනය සිඳවා වියළීමට ද, කෙසෙල්කැන් ආදිය ඉදවීමට ද) දුම් අල්ලනවා; දුම් වද්දනවා; දුම් ගස්සනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vt. reek