දුම් ගාලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දුම් ගස් වගා කළ ගොවිපළ.2. (කථා.) නා. දුම්කොළ වේලන ස්ථානය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 851 ← දුම් ගහනවා දුම් ගැස්වීම →