සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2012
දුබලතාව
දුබලයා
n. wimp
දුම
දුමක් නැති
a. smokeless
දුමනය
Bot. puffing
දුම්
දුම් අරිනවා
vti. puff
දුම් කඩතිරය
1. Phy. smoke screen
2. smoke-screen
දුම් කබල
n. incensory
දුම් කවුළු කඳ
දුම් කවුළු ශුද්ධ කරන්නා
දුම් කවුළුව
1. n. chimney
2. funnel
3. n. mantel
4. smoke-stack
දුම් කුටීරය
Che. fumigator
දුම් කුලුණු ශුධ කරන්නා
දුම් ගඳ ඇති
a. smoky
දුම් ගස්වනවා
දුම් ගස්සනවා
vti. fume
දුම් ගසා එළවනවා
vt. smoke out
දුම් ගසා මඳක් තම්බනවා
n. bloat
දුම් ගසා මඳක් තැම්බූ මාළු
n. bloater
දුම් ගසා වේළන ලද
a. smoke-dried
දුම් ගහනවා
vt. reek
දුම් ගැස්වීම
1. Phy. fogging
2. fumigation