දුම
duma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යමක් ගිනිගැනීමේදී එයින් නැගෙන අඳුරු පැහැගත් උණුසුම් වායුව; ධූමය.
2. නා. යම් ද්රවයක් රත්වීමේ දී පිටකරන වාෂ්පය.
3. නා. නාගයා විසින් පිට කරනු ලබන හුස්ම; විෂ ධූමය.
4. නා. ගස; වෘක්ෂය; ද්රැමය.
5. නා. (මුළුතැන්ගෙයි හැළි වළං ආදිය තැබීම සඳහාත්, යම් යම් ආහාර ද්රව්ය තෙතමනය නොවැදී තබා ගැනීම සඳහාත්) ලිපට උඩින් තනා ඇති මැස්ස.
6. නා. දුම්පාට.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගස; වෘක්ෂය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වෘක්ෂය, ගස. (පි. 323)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- duma 1 masc tree
- duma 2 nt tree