බුද්ධදත්ත පාලි අකාරාදිය – 334

දුබ්බුට්ඨික

3. වැස්සනැති.

දුබ්භක

3. ද්‍රෝහිකම් කරන්නා.

දුබ්භති

(දුභ+අ) ද්‍රෝහිකම් කරයි; විරුද්ධ වේ.

දුබ්භන

න. මිත්‍ර ද්‍රෝහිවීම.

දුබ්භර

3. පෝෂණය කිරීමට අපහසු.

දුබ්භාසිත

න. අශිෂ්ට කීම; නපුරු වචනය.

දුබ්භික්ඛ

න. ආහාර දුර්ලභත්වය; දුර්භික්ෂය.

දුබ්භිනී

ඉ. ද්‍රෝහිනිය.

දුම

පු. ගස; වෘක්ෂය.

දුමන්තර

න. ගස් මුදුන; ගස් වර්ගය.

දුම්මඞ්කු

3. නිශ්ශබ්ද කරවීමට අපහසු (පුද්ගලයා).

දුම්මතී

3. අඥානයා; දුෂ්ට සිතැත්තා.

දුම්මන

3. නො සතුටු සිතැති.

දුම්මුඛ

3. දුරුමුඛ වූ; නො සතුටු මූණක් ඇති.

දුම්මෙධ

3. අඥානයා.

දුමින්ද

පු. බෝගස; වෘක්ෂ රාජයා.

දුමුත්තම

පු. බෝගස; වෘක්ෂ රාජයා.

දුමුප්පල

පු. කිණිහිරිය ගස.

දුය්හති

(දුහ+ය) දොවිනු ලැබේ.

දුරක්ඛ

3. රැකීමට අපහසු.

දුරක්ඛාත

3. නො මනා සේ කියන ලද.

දුරච්චය

3. ඉක්මවීමට අපහසු.

දුරතික්කම

3. ඉකුත් කිරීමට අපහසු.

දුරනුබොධ

3. අවබෝධයට අපහසු.