බුද්ධදත්ත පාලි අකාරාදිය – 333

දුද්දසික

3. අයහපත් පෙනුමක් ඇති.

දුද්දින

න. වැලලි දවස; වැහි කළු ඇති දවස.

දුද්ධ

න. කිරි.
3. දොවින ලද.

දුන්තාමක

න. අර්ශස් රෝගය.

දුන්දුභි

ඉ. බෙරය.

දුන්නික්ඛිත්ත

3. පිළිවෙළක් නැතිව යෙදූ; වැරදි සේ තැබූ.

දුන්නිග්ගහ

3. මැඩ පැවැත්වීමට අපහසු.

දුන්නිමිත්ත

න. අශුභ නිමිත්ත; නරක නිමිත්ත.

දුන්නීත

නපුරු සේ යෙදූ; වැරදි සේ ගෙනගිය.

දුපට්ට

3. දෙපටක් ඇති.

දුප්පඤ්ඤ

3. අඥානයා; ප්‍රඥා නැති.

දුප්පටිනිස්සග්ගිය

3. අත් හැරීමට අපහසු.

දුප්පටිවිජ්ඣ

3. අවබෝධ කිරීමට අපහසු.

දුප්පමුඤ්ච

3. මුදා හැරීමට අපහසු වූ.

දුප්පරිහාරිය

3. පාවිච්චි කිරීමට අපහසු.

දුඵස්ස

පු. කසඹිලියා.

දුබ්බච

3. නො කීකරු වූ.

දුබ්බණ්ණ

3. කිලිටි පැහැති; මනා ශරීර වර්ණයක් නැති.

දුබ්බල

3. දුර්වල වූ; ශක්තිය නැති.

දුබ්බලත්ත

න. දුර්වල බව.

දුබ්බලතා

ඉ. දුර්වල බව.

දුබ්බා

ඉ. ඊතණ.

දුබ්බිජාන

3. දැන ගැනීමට අපහසු.

දුබ්බිනීත

3. නො හික්මුණු.